- Home
- පුවත් සහ විශේෂ අවස්ථා
පුවත් සහ විශේෂ අවස්ථා
2022.12.23 වන දින එතුමියගේ ගුරු වෘතියට සමු දුන් හෙට්ටි අරච්චි ගුරුතුමියට විශ්‍රාම වුපහාර දැක්වුයේය.
විශාල සේවාවක් කර එතුමියට දීර් ඝායුෂ ලැබේවා පාර්ථනා කරමි.
යම්කිසි දියුණු ශිෂ්ටාචාරයක, සභ්‍යත්වයක පදනම අධ්‍යාපනයයි. එයට අතීතයේ සිට අද දක්වාම සාක්ෂි සපයනු ලබයි. විජය කුමරු ශ්‍රී ලංකාද්වීපයට ගොඩබට අවස්ථාවේ කුවේණිය කපු කටිමින් සිටි බව ඓතිහාසික කතා පුවත්වලදී හමුවේ. එතුළින් වටහාගත හැකි කරුණක් ලෙස අතීතයේදී යම්කිසි ශිල්පීය ක්‍රමයක් අධ්‍යයනය කළ සමාජ ක්‍රමයක් පැවැතිණි.


