මාර/විලයාය විද්‍යාලයේ 1 ශ්‍රේණියේ සිට 5 ශ‍්‍රේණිය දක්වා සිසුන්ට විධිමත්ව ප්‍රාථමික අධ්‍යාපනය ලබා දෙන අතර එය ප්‍රාථමික අංශ භාර ගුරුවරුන් විසින් සිදු කරයි. එසේ ප්‍රාථමික සිසුන් සදහා උගන්වන විශය කොටස් මෙසේය,
- සිංහල
- ගණිතය
- බුද්ධාගම
- පරිසරය
- දෙමළ