නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
වත්මන් නවීන ලෝකයට උචිත වන සේ අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම වර්තමානය වන විට අත්‍යාවශ්‍ය කරුණක් වී තිබේ. ඒ යටතේ ළමා අධ්‍යාපනය, අන්තර්ජාලය හා සම්බන්ධ කිරීමෙන් ඔවුන් දිනෙන් දින යාවත්කාලීන වූ අධ්‍යාපනික ක්‍රම සමග ඉදිරියට යාම සදහාත් මාර/විලයාය විද්‍යාලීය තාක්ෂණික ඒකකය විසින් ආරම්භ කරන්නා වූ අන්තර්ජාල වෙබ් අඩවිය සදහා සුභාෂිංශන එකතු කරමි.
නි.විදුහල්පති,
මාර/විලයාය කනිෂ්ඨ විද්‍යාලය