දැක්ම

 



 නැණ ගුණ පිරි, නිපුණතා සපිරි දරුවන් දැයට දායාද කිරීම.

 

 

 

 

 

මේ අපේ පාසලයි...

 

 

 

දකුණු පළාතේ දෙනියාය කලාපයේ පස්ගොඩ කොට්ඨාසයේ  ස්වාභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 1-11 ශ්‍රේණි දක්වා මනා ඉගැන්වීම් කටයුත්තක නිරත වීමට අප පාසල පටන් ගත් දින පටන් අද වන තුරු සමත්ව ඇති බව දන්වා සිටිමු.

 

 

කියවන්න

 

මෙහෙවර

 

 

දැයේ අමිල සම්පත අපේ දූ පුතුන්ය. ඔවුන් දැන උගත් නිපුණතා පූර්ණ ගුණ යහපත් පුරවැසියන් බවට පත් කිරීම අපේ ප්‍රාර්ථනයයි....! අපේ යුතුකමයි....! අපේ වගකීමයි....!

0

Notifications

Today
Older

Notice Board

2021 Best O/L Result

මාර/විලයාය කනිෂ්ඨ විද්‍යාලය