අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ කොළ සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.

කොළ කහ
   

 

 

සිප් සත සදනා නැණ ගුණ වඩනා...//

හෙට දවස කරා යන අප කැදවා

විලයාය අපේ විදුහල් මාතා

නමදිමු සැමදා ගුණ ගයමු සදා...//

 

සත් මිණි සත් ගුණ සපුරා 

සිප් නැණ කිත් නද පතුරා

ලක් උරුමය ලක් දෙරණේ

වෙමු අපි ලක් පුරවැසියෝ...//

 

දෙන දිරිය මනා සිත පුබුදුවනා

ගත සුවය දෙනා සිසිලස සදනා

විලයාය අපේ විදුහල් මාතා

නමදිමු සැමදා ගුණ ගයමු සදා...//

 

පාසලේ ලාංඡනය

 

 

 

පාසලේ ආදර්ශ පාඨය

 

"විද්‍යා දදාති විනයං"

 

පාසලේ දැක්ම

"නැණ ගුණ පිරි, නිපුණතා සපිරි දරුවන් දැයට දායාද කිරීම"

පාසලේ මෙහෙවර

"දැයේ අමිල සම්පත අපේ දඋ පුතුන්ය. ඔවුන් දැන උගත් නිපුණතා පූර්ණ ගුණ යහපත් පුරවැසියන් බවට පත් කිරීම අපේ ප්‍රාර්ථනයයි....! අපේ යුතුකමයි....! අපේ වගකීමයි....!"