(+94) 718107784
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Wilayaya K.V.

මාර/විලයාය කනිෂ්ඨ විද්‍යාලය

විලයාය, දම්පහල.

  • Register
  • Login
Wilayaya K.V.

මාර/විලයාය කනිෂ්ඨ විද්‍යාලය

විලයාය, දම්පහල.

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ගැලරිය

  1. Home
  2. ගැලරිය
නගරයේ ජනප්‍රිය පාසල් වලට තිබෙන පහසුකම් ගමේ පාසල් වලට නෑ.හැබැයි පහසුකම් අඩුයි කියලා ඒ දරුවෝ පස්සට යන්නේ නෑ.දක්ෂ නියමුවෙක් ආචාර්ය මණ්ඩලයක් ඉන්නව නම් අවම පහසුකම් අභියෝගයක් නොවේ.
මේ ඌරුබොක්ක පස්ගොඩ අධ්‍යාපන කලාපයේ පිහිටි ඉතා දුෂ්කර පාසලක්තමයි විලයාය කනිෂ්ඨවිද්‍යාලය.ලමයි ඉන්නේ 200 ක වගේ ප්‍රමාණයක්.රටේ පවතින තත්වයට කලින් ඉදලා තමයි මේ දරුවන්ට පාසලට අඩු පාඩු තියෙන්නේ.දැන් තත්වයත් එක්ක හිතා ගන්න පුලුවන්නේ.
එහෙමයි කියලා ඔවුන්ගේ කටයුතු වලට එය බාධාවක් කර ගත්තේ නෑ.විදුහල්පති අරුණ ප්‍රතාපසිංහ මහතාගේ උපදෙස් මත පසුගියදා මේ පුංචි පාසලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව පැවැත්වුවා.හරියට කොලඹ ප්‍රධාන පෙලේ පාසලක උත්සවයකට සමානවයි.
තොරණ ගහලා ලොකු වියදම් නොකළාට බොහොම ලස්සනට වැඩේ සංවිධානය කර තිබුණා.
ඒක තමයි කැපවීම දක්ෂතාවය.ඔය පරිත්‍යාගශිලීන් වගේම රටේ බලධාරීනුත් මේ වගේ පාසල් නගා සිටුවන්න ඉදිරිපත් වෙනවා නම් මේ ගමේ මල් කැකුළු ගමේ පර වෙන එකක් නෑ.
01 Img 20220824 Wa0008
01 Img 20220824 Wa0008
02 Img 20220824 Wa0009
02 Img 20220824 Wa0009
03 Img 20220824 Wa0122
03 Img 20220824 Wa0122
04 Img 20220824 Wa0114
04 Img 20220824 Wa0114
05 Img 20220824 Wa0154
05 Img 20220824 Wa0154
06 Img 20220824 Wa0112
06 Img 20220824 Wa0112
07 Img 20220824 Wa0115
07 Img 20220824 Wa0115
08 Img 20220824 Wa0113
08 Img 20220824 Wa0113
09 Img 20220824 Wa00251
09 Img 20220824 Wa00251
10 Img 20220824 Wa0051
10 Img 20220824 Wa0051
11 Img 20220824 Wa0034
11 Img 20220824 Wa0034
12 Img 20220824 Wa0038
12 Img 20220824 Wa0038
13 Img 20220824 Wa0041
13 Img 20220824 Wa0041
15 Img 20220824 Wa0053
15 Img 20220824 Wa0053
16 Img 20220824 Wa0016
16 Img 20220824 Wa0016
17 Img 20220824 Wa0019
17 Img 20220824 Wa0019
20 Img 20220824 Wa01251
20 Img 20220824 Wa01251
19 Img 20220824 Wa0102
19 Img 20220824 Wa0102
20 Img 20220824 Wa0125
20 Img 20220824 Wa0125
18 Img 20220824 Wa0026
18 Img 20220824 Wa0026
14 Img 20220824 Wa0049
14 Img 20220824 Wa0049
34 Img 20220824 Wa0162
34 Img 20220824 Wa0162
35 Img 20220824 Wa0119
35 Img 20220824 Wa0119
×
Wilayaya K.V.

මාර/විලයාය කනිෂ්ඨ විද්‍යාලය

විලයාය, දම්පහල.

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • MR/Vilayaya K.V, Vilayaya, Dampahala., Urubokka, Sri Lanka, 81600

: (+94)0718107784

: (+94)0718107784

: [email protected]

Supported By

© 2026 Wilayaya K.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk