"මෙවරත් දෙනියාය කලාපයේ ප්‍රථමයා අපි"
අ.පො.ස (සා.පෙළ) 2020,2021 අඛණ්ඩව දෙවසරක් ජාතික මට්ටම ඉක්මවමින්,කලාප ප්‍රතිශත මට්ටම ඉක්මවමින් ,දෙනියාය කලාපයේ හොදම ප්‍රථිඵල වාර්තා කරමින් විශිෂ්ඨ ජයක් ලබාගත් මාර / විලයාය කනිෂ්ඨ විද්‍යාලයීය දූ දරුවන් හට හදපිරි සුබ පැතුම්..!
2020 = 100%
2021 = 95% දෙනියාය අධ්‍යාපන කලාපයේ හොදම ප්රථිඵලය අපි.